27 April 2024
#දේශීය

මම ඉල්ලා අස්වන්නේ නෑ – ඇමැති රොෂාන්

සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පල වන වාර්තා අසත්‍ය බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පවසා සිටියේ තමාව පත් කරනු ලැබුවේ ජනතා ඡන්දයෙන් බවත් තමාගේ වගකීම එම විශ්වාසය ආරක්ෂා කිරීමට අතර තමා කිසිවිටකත් ඉල්ලා අස්වීමට කටයුතු නොකරන බවයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (19) ක්‍රිඩා අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයෙකු අසන ලබන ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *