• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ හාල්මැස්සෝ නෙවෙයි තෝරු මෝරු ටික අල්ලන්න‘ – රංජිත් මද්දුම බණ්ඩාර

11 January 2024
in දේශීය, පුවත්
ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි හදන්නේ – මන්ත්‍රී රංජිත්  
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වැඩ බලන පොලිස්පති සහ පොලිස් ඇමැති රට තුළ ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තෝරු මෝරු නොව පොඩි හාල්මැස්සන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (11) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ අවස්ථාවේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරිමට නම් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තෝරු මෝරු අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතු බවත් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම හරියාකාරව සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවසිය.

මාස 14 ක අවශ්‍ය සහල් මෙවර මහ කන්නයෙන් ලැබෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන බවත් එවන් අවස්ථාවක රජය ඉන්දියාවෙන් කීරි සම්බා ගේන්න කටයුතු කරන බවත් මේ හේතුවෙන් දේශීය වී ගොවියා දැඩි අසිරුතාවයකට පත් වන බවත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘‘පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම මේ වනවිට ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩු පාර්ශ්වයේ සිටින මන්ත්‍රීවරු සෘජුවම සමගි ජන බලවේගය සමඟ එකතු වෙනවා. සන්ධාන ගතවීමට කැමැති ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් සහ පක්ෂ එකතු කරගෙන වෙනම සන්ධානයක් පිහිටුවලා රටේ තිබෙන ශක්තිමත්ම සන්ධානය පිහිටුවන්න කටයුතු කරනවා. ඉදිරි මාස කිහිපය ඇතුළත ඒ සන්ධානය ආරම්භ කරනවා. ඔක්තොම්බර් මාසයේ 17 වැනිදා වනවිට රටේ ජනාධිපතිවරයෙක් පත්විය යුතුයි. ජනාධිපතිවරණය ජය ගන්නේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ජනාධිපතිවරණය අවසන් වුණ ගමන් මහ මැතිවරණය ප්‍රකාශයත් පත් කරනවා. 2025 ජනවාරි වෙනකොට මහමැතිවරණය පවත්වනවා.”මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 117
Previous Post

එක්සත් ජාතික පක්ෂ පළමු දිස්ත්‍රික් සම්මේලනය හෙට ගාල්ලෙන් ඇරඹෙයි

Next Post

රටේ පවතින ප්‍රශ්න වැඩිකිරීමෙන් සංචාරකයින්ගේ පැමිණීම අඩුවනවා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

editor ttvnews

editor ttvnews

Next Post
මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගමදී ජනතා විරෝධයක්

රටේ පවතින ප්‍රශ්න වැඩිකිරීමෙන් සංචාරකයින්ගේ පැමිණීම අඩුවනවා - මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved