• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Shakthi Crown වැඩසටහනේ නිල දුරකථන සේවාව ලෙස HUTCH පත්වෙයි

26 March 2024
in පුවත්, ව්‍යාපාර
Shakthi Crown වැඩසටහනේ නිල දුරකථන සේවාව ලෙස HUTCH පත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH, මෙරට අනාගත සංගීත තරු කිරුළු පළඳවන ‘Shakthi Crown’ වැඩසටහනේ නිල දුරකථන සේවා සහකරු බවට පත් වී සිටී.

මෙරට තරුණ පරපුරේ හැකියාවන් වැඩිදියුණු කරමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයට පිවිසීමට අත්වැලක් වීම සඳහා දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම හවුල්කාරීත්වයට එළඹීමට HUTCH කටයුතු කළේ ය.

HUTCH සමාගමේ මවු සමාගම වන CK Hutchison Holdings, රටවල් 50 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන ‘Fortune 500’ කාණ්ඩයේ දැවැන්ත සමාගමකි.

එමෙන්ම එය යුරෝපයේ සහ ආසියාවේ රටවල් 12 කට අධික සංඛ්‍යාවක දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වී සිටී. මේ නිසා මෙරට තාරුණ්‍යයේ දක්ෂතා ජාත්‍යන්තර කරළියට රැගෙන ඒමට අත්වැලක් වීමේ ශක්තිය HUTCH සතු ය.

වසර 25 කට අධික කාලයක් තිස්සේ මෙරට අතිශයින් ජනාදරයට පත් රූපවාහිනී වැඩසටහනක් වන Shakthi Crown හි මෙවර අදියර 2024 මාර්තු 08 වන දින සිට Shakthi TV ඔස්සේ විකාශය වේ. සහිත්යා ගජමුගන්, චන්දුරු රාජසූරියාර් සහ ශ්‍රීරාම් සාචි වැනි ප්‍රවීණයන් උපදේශකත්වයෙන් දායක වන මෙම වැඩසටහනේ විනිශ්චය මණ්ඩලය වගීසන් ශිවනාදත්, භානු දීපන් සහ මධුරසී අදිතන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පිරිසකගෙන් සමන්විත වේ. HUTCH සාදර අනුග්‍රහය සමගින් අනාගත සංගීත පරපුරේ කුසලතා වැඩිදියුණු කරමින් මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීම
Shakthi Crown වැඩසටහනේ අරමුණ වී ඇත.

Shakthi TV රූපවාහිනී නාලිකාව අතීතයේ පටන් මේ දක්වා Shakthi Superstar, Shakthi Superstar Junior, Music Princes, Global Superstar, Shakthi Superstar Premier League සහ Music Mahayuttam වැනි වැඩසටහන් රාශියක් හරහා ගායක ගායිකාවන් රැසකට තම දක්ෂතා ලොවට ප්‍රදර්ශනය කිරීමට අත්වැලක් වී තිබේ. Shakthi Crown වැඩසටහන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මෙම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයමින් සිටී.

මේ සම්බන්ධයෙන් HUTCH Sri Lanka සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී හම්ඩි හසන් මහතා මෙසේ අදහස් දැක්වී ය. “නිල දුරකථන සේවා සහකරු ලෙස Shakthi Crown වැඩසටහනට සහයෝගය ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමට හැකියාව ඇති නවක දක්ෂයන් ලොවට හඳුන්වා දෙන සහ එම නවකයන්ගේ සිහින සැබෑ කරන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකියි. සංගීතය යනු ලොව ජනප්‍රියම සහ ආර්ථික වශයෙන් ඵලදායී විනෝදාස්වාද මාධ්‍යයක්. Statista ආයතනය මගින් පළකර ඇති දත්තවලට අනුව, 2024 වසරේදී ශ්‍රී ලංකාවේ සංගීත වැඩසටහන් ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9.15 මට්ටමට ළඟාවනු ඇතැයි විශ්වාස කෙරෙනවා. එහෙත් තවමත් එමගින් ආවරණය වන්නේ වෙළඳපොළෙන් 3% ක් වැනි සුළු ප්‍රතිශතයක් පමණයි. එම නිසා මෙය දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීම සඳහා අවස්ථාව ඇති ක්ෂේත්‍රයක්.”

දිවයින පුරාම තරුණ තරුණියන් සවිබල ගන්වන HUTCH ජාලය මේ වනවිට දිවයිනේ ජනගහනයෙන් 95% ක්ම ආවරණය කරයි. විශේෂයෙන් තරුණ පරපුරට අධ්‍යාපනය, රැකියා කටයුතු, විනෝදාස්වාදය සහ සමාජ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වන සේවාවන් රැසක් HUTCH විසින් මේ වනවිට සහනදායී ගාස්තු යටතේ හඳුන්වා දී තිබේ.

PR

Post Views: 6,602
Previous Post

නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නොවේ – ජනපති

Next Post

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොතරැයියට නීති

ලොතරැයියට නීති

4 August 2025
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

4 August 2025
2025 අගෝස්තු ඔබට කොහොමද?

2025 අගෝස්තු ඔබට කොහොමද?

4 August 2025

Recent News

ලොතරැයියට නීති

ලොතරැයියට නීති

4 August 2025
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

4 August 2025
2025 අගෝස්තු ඔබට කොහොමද?

2025 අගෝස්තු ඔබට කොහොමද?

4 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොතරැයියට නීති

ලොතරැයියට නීති

4 August 2025
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved