• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් නොතියා 226 ටම ගමකට නම් බහින්න බැරි වෙයි – වනවාසී රාහුල හිමියන්

31 May 2024
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් නොතියා ඔය ඉන්න 226 න් එකෙකුටවත් ගමකට නම් බහින්න බැරි බව නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසීය.උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (30) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාමල් උයන මාර්ගයේ දෙවන අදියරේ ප්‍රථිසංස්කරණ කටයුතු සමාරම්භ කරමින්ය.

අනුරාධපු පලාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ “ මේ මන්ද බුද්ධික මිනිස්සු වගේ මයික් ඉස්සරහා රඟපාන මිනිස්සු තමයි ඔය එක එක කථා කියන්නේ, ව්‍යවස්ථාවක් තියෙනවා රටක.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් පවත්වන්න අවශ්‍යය කාළය කියලා තියෙනවා.මේ මෝඩ මිනිස්සු සමහරෙක් මයික් දැක්කම වෙවුලනවා. ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ වගේ ප්‍රකාශ කරන උදවියගේ කටවල් පොඩ්ඩක් වහන්න වෙයි, මොකද එහෙම නැතිවුණොත් එහෙම ජනතාව නොමඟ යනවා, මම එකක් කියනවා, කවුරුවත් කොයිම වෙලාවකවත්, ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් නොතියා ඔය ඉන්න 226 න් එකෙකුටවත් ගමකට නම් බහින්න බෑ, මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙකුට ගමකට වදින්න බෑ, ඒ තරම් මිනිස්සු කළකිරිලා, ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔය හැමතිස්සේම දොඩවන කටවල් ටික නම් වහලා දාන්න වෙයි.එහෙම වහලා නොදැම්මොත් ලොකු අපකීර්තියක්, ලොකු කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා මේ කරන ප්‍රකාශ වලින්.ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි ජනතාව භුක්ති විඳින්න කැමති, ඒ නිසා ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමයට කලට වේලාවට ජනාධිපතිවරණය, මහමැතිවරණය තියලා කටයුතු කරන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලන අතර, ඔය ඒවා කියන්නේ එතුමාගේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා, මේ පුංචි ළමයි වගේ, මොනවද මේ කියන්නේ, දොඩවනවා.ඒ නිසා වගකිව යුතු පක්ෂයක් හැටියට, වගකිව යුතු නිළධාරීන් හැටියට, එවැනි දේවල් ප්‍රකාශ කිරීම කාළාණූරූපි නොවෙයි කියලා මගේ මතය.ඒ නිසා ජනතාව කළබල විය යුතු නෑ, එහෙම දේවල් කරනවා නම් ඒකත් ආණ්ඩුවටත්, ජනාධිපතිවරයාටත් අවාසියි.ඔය ජනමත විචාරණ එහෙන් මෙහෙන් කොම්පියුටර් ජිල්මාට් දාලා මොනවා හරි වෙනසක් කර ගත්තොත් මිසක් නැත්තන් නම් මොකක්වත් කර ගන්න බැරිවෙයි “ යැයි වනවාසී රාහුල හිමියන් පැවසූහ.

තිසර සමල්- අනුරාධපුර

Post Views: 12,900
Previous Post

බොරු කියලා බලය ලබා ගත්තොත් කාටවත් වගතුවක් නෑ – ඇමැති බන්දුල

Next Post

අනුරාධපුර ගල්කුළම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විවෘත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
අනුරාධපුර ගල්කුළම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විවෘත කෙරේ

අනුරාධපුර ගල්කුළම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved