ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 79කි. පවුලේ ඥාතීන් සඳහන් කළේ හදිසි ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රෝහල් ගත කළ අතර පසුව ඔහු මිය ගිය බවයි.