• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දය කල්දැමීම ගැන කිසිදු කණගාටුවක් මට නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ජනපති කියයි

23 August 2024
in දේශීය, පුවත්
ඡන්දය කල්දැමීම ගැන කිසිදු කණගාටුවක් මට  නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ජනපති කියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නද, ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා එම මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවත්, ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද තමා ගරු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමේ වැඩපිළිවෙළේදී සෑම පැයකටම වටිනාකමක් හිමි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් එම කාලය වැය කළා නම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පස්වරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“දේශපාලන වශයෙන් අප මේ වන විට නව යුගයකට පැමිණ තිබෙනවා. එම යුගය අප කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද්දක් බව කිවයුතුයි. මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදි එම ආර්ථිකය ගොඩගැනීමට සාම්ප්‍රදායික නායකයින් ඉදිරිපත් නොවු අවස්ථාවක අප කණඩායම එකතුවී එම වගකීම භාරගත්තා.

Post Views: 21
Previous Post

ජනාධිපති ධූර අපේක්ෂකයෙකු හදිසියේ මියයයි

Next Post

ජනාධිපතිවරණ නිරික්ෂණයට රටවල් 12ක නියෝජිතයින්ට ඇරයුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

20 May 2026
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

ඉන්දියා රුපියල  අපේ රුපියලට වඩා වැටිලා අපි හොදයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ  ලෝක බැංකුවෙන් මෙරටට  මේ මාසය අවසානයේ  ඩොලර් මිලියන 900ක ණය මුදලක්!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා සී.අයි.ඩී. අත්අඩංගුවට

20 May 2026
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved