20 September 2024
#දේශීය #පුවත්

බඩු ගන්න පෝළිමේ – අනවශ්‍ය බියක්!

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා ව‌ේ

ඒ  අසල කිලෝමීටර් ගණනාවක දිගු රථවාහන පෝලිමක් දැකගත හැකි බවත්  මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේන බවත් වාර්තා වේ.

මැතිවරණයෙන් පසු රට තුළ නැවතත් යම්කිසි කළබලකාරී තත්වයක් ඇති වේ යැයි  සැකයෙන් ජනතාව මෙලෙස  භාණ්ඩ රැස්කරගැනීමට පෙළඹවීමක් ඇති ව තිබෙන බව ද වාර්තා වේ.

මේ පිළිබද ‘ අරුණ ‘පුවත් පත වාර්තා කර තිබේ

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *