21 September 2024
#දේශීය #පුවත්

දහවල් වන විට ඡන්දය දී ඇති අයුරු

ජනාධිපතිවරණයට අදාලව අද පෙරවරු 7.00ට ආරම්භවූ ඡන්ද විමසීමේදී අද පෙරවරු 11.00 වන විට වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුනේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි.එය සියයට 45කි.කොළඹ,ගම්පහ , කුරුණෑගල සහ මාතර සියයට 35කි. ගාල්ල සියයට 22කි.අනුරාධපුරය සියයට 30කි.මඩකලපුව සියයට 27කි.පොළොන්නරුව සියයට 27කි.පුත්තලම සියයට 23කි.අනුරාධපුරය,මාතලේ,රත්නපුරය සහ ත්‍රිකුණාමලය සියයට 30කි.බදුල්ල සියයට 33.3කි.කෑගල්ල සියයට 35.8කි.මාතර සියයට 35කි.

 

 

[divaina]

Leave a comment

Your email address will not be published. Required fields are marked *