23 September 2024
#දේශීය #පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්!

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාය.

 

 

 

 

 

[ලංකාදීප]

Leave a comment

Your email address will not be published. Required fields are marked *