කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්න අද්(15දා) පෙරවරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබේ. එහිදී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනා ගමනයටද බාධා එල්ල විය.