• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය

3 January 2025
in දේශීය
නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens)මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය සුනිල් හඳුන්නෙත්ති එම අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදී මේ පිළිබඳව දන්වා තිබේ.

මෙම හමුවේදී නව රජයේ අරමුණු ප්‍රතිපත්ති හා සංවර්ධ සැලසුම් පිළිබඳව ඔස්ට්‍රේලියානු මහ කොමසාස්වරයා දැනුවත් කර ඇති අතර පාඩු ලබමින් පවතින රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම වෙනුවට රාජ්‍ය අංශය පුද්ගලික අංශයසහ ජනතාව යන පාර්ශවල සහභාගිත්වය ඇතුව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි එම ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන බව පවසා ඇත.

මෙහිදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා නව රජයේ ප්‍රතිපත්ති අගය කළ අතර එම ප්‍රතිපත්ති අනුව ඕස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් රටවල ආයෝජකයින්ට මෙරට ආයෝජනයට ඇති අවස්ථා පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේමැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය, බෝට්ටු නිෂ්පාදනය auto mobile ආදී අංශවල ආයෝජන අවස්ථා රැසක් පවතින බවත්ප ඒ සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයින් ට ආරාධනා කරන බවත්ය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් තිලකා ජය සුන්දර අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ෂර්නි මැක්වන්(Sharini McEwen) යන මහත්ම මහත්මිහු එක්ව සිටියහ.

Post Views: 22
Previous Post

යෝෂිත රාජපක්ෂ CID එයි

Next Post

උසස් පෙළ සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
උසස් පෙළ සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතුයි

උසස් පෙළ සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved