සමාජ පෙරළියක් වෙනුවෙන් ස්වරය අවදි කළ ලාංකේය හඬ නන්දා මාලිනී නිහඬ වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය කියයි. මෙරට දේශපාලන හා සමාජ පෙරළිය සඳහා සිය හඬින් ජීවය දුන් ප්‍රවීණ ගායන ශිල්පිනිය ශ්‍රී ලංකාවට අහිමි වු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා නන්දා මාලනී මහත්මිය සිය හඬින් ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජීය පෙරළිවලට ජීවය ලබාදුන් බව බී.බී.සී. (BBC) මාධ්‍ය වාර්තා කර ඇත.















