• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

14 August 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ යොහානි අති දක්ෂ ගායිකාවක් නිසාම නොවෙයි.
යථාර්තය නම් ගායනයේ තාක්ෂණික කාරණා අතින් යොහානි දක්ෂතමයා නොවෙයි.
ඇයට වඩා සෘතිය මත පිහිටා ගයන, අසීරු තැන් නිවැරදි තාක්ෂණයට අනුකූලව ගායනා කරන යොවුන් ගායක ගායිකාවන් සිය ගණනක් සොයාගත හැකියි.
නමුත් ගායනය තාක්ෂණයට වඩා ආසන්න හැඟීමට. ගීතය මිනිස් හැඟීම සමග බද්ධ වූ කලාවක්.
යොහානි ජනප්‍රිය වන්නේත්, ඇයගේ ගීත ‘වෛරල්’ වන්නේත් එතැනින්.
ගායනයේ තාක්ෂණික කොටස් වලට හසු නොවෙන කුමක් හෝ දෙයක් ඇගේ හඬෙහි තියෙනවා.
යොහානිගේ හඬ පිහිටන්නේ කාන්තා හඬෙහි උපරිම මිහිරි පරාසයක.
ඊස්ට්‍රජන් හෝර්මෝනය විසින් ඇති කරන හඬ පරාසයේ උපරිම මිහිර යොහානිගේ හඬේහි ගැබ්ව තිබෙනවා.
යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේත්, ඇය ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන්නේත් ඒ නිසා.
අසන්නන් ආශක්ත කරන හඬ ඇයගේ සාර්ථකත්වය පසුපස ඇති ප්‍රධාන හේතුව.
ඒ හඬට මිහිරි තාලයක් සහ මිහිරි පද පේළියක් එක් වූ විට ‘වෛරල්’ වෙන ගීතයක් නිර්මාණය වෙනවා.
යොහානිගේ සාර්ථකත්වය විග්‍රහ කළ හැකි සමීකරණයේ අංග ඒවා.
ඇය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ පදමත් ඒකයි.
යොහානිගේ අලුත්ම ගීතයක් ඊයේ ඇහුණා.
ඔව්! ඇහුවා නොවෙයි, ඇහුණා. ගීතය නම් කර තිබුණේ ‘හා චුට්ටක්’ ( Ha chuttak) නමින්. ඒ මැණිකේ මගේ හිතේ ආරයටම විය හැකියි.
නමුත් ඉන්පසුව යළිත් වරක් උනන්දුවෙන් මා එම ගීතය ඇහුවා.
මේ මොහොතේ යූටියුබ් දර්ශක වල සහ ට්‍රෙන්ඩින් තීරුවේ ප්‍රථම ස්ථානයේ තිබෙන්නේත් එම ගීතයමයි.
යොහානිගේ ගීත අසන්නාගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් සියලූම ලක්ෂණ මේ ගීතයේත් තිබුණා.
රූප රචනාව සරලයි. වර්තමාන ශ්‍රී ලාංකේය අනන්‍යතාවය වන ගීතයේ රූප රචනාවකින් චිත්‍රපටයක් පෙන්වීමේ විකාරරූපි අදහස එහි තිබුණේ නැහැ.
එහි බොලිවුඩ් ලක්ෂණ අඩංගුව තිබුණා. එය මා සිත්ගත් තැනක්.
නමුත් මා මේ සටහන ලියන්නේ යොහානි වර්ණනා කිරීමට නොවෙයි. ඈ සම්බන්ධයෙන් මට එක් විශාල විවේචනයක් තිබෙනවා.
ඒ බොහෝ දෙනෙකු යොහානිට එල්ල කරනා ඊර්ෂ්‍යාව මුසු පුහු විවේචන නොවෙයි.
එනම් ඉහත කියූ සියලූම කරුණු සහ වාසනා ගුණය නිසා ශ්‍රී ලංකාවේ බොහෝ කලාකරුවන්ට විවෘත නොවෙන එක් වේදිකාවක් යොහානිට විවෘත වුණා.
ඒ ඉන්දියාව.
ඉන්දීය සංගීත කර්මාන්තය අතිශය විශාලයි. ලංකාවේ බොහෝ ගායකයන් ඉන්දීය තනු වලට ගීත නිර්මාණය කළත් ඉන්දීය වේදිකාව විවර වුණේ ඉරාජ්ට සහ යොහානිට පමණයි.
එක් රැයකින් යොහානි මුලු ඉන්දියාවම දැනගත්තා. ඈ වටා බොලිවුඩය කේන්ද්‍ර කරගත් ඉන්දීය කලා ප්‍රභූන් එක්වුණා.
නමුත් මෑත කාලයක සිට යොහානි එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරයක් පෙනෙන්නට නැහැ.
ඒ යොහානි ඇයට වගේම ඈ නියෝජනය කරනා සංගීත ක්ෂේත්‍රයටත් කරනා අසාධාරණයක්.
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රය සහ ඉන්දීය කර්මාන්තය අතර පාලම වීමේ අවස්ථාව ඇයට තිබුණා.
යොහානි කෙරෙහි මා සතුව ඇති බරපතලම සහ එකම විවේචනය, ඇය එම අවස්ථාව උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජනයට නොගැනීම පමණයි.

උපුටා ගැනීම –  Ireshan Siriwardhana – ෆේස්බුක් පිටුවෙනි 

Post Views: 12
Previous Post

විධිමත්, කාර්යක්ෂම නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබා දීම ගැන රජයට පැසසුම්

Next Post

අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

Editor TTV News

Editor TTV News

Next Post
අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි - හරිනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම –  IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම – IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

14 August 2025
මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

14 August 2025
අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

අපේ රටේ ආර්ථික ස්ථායිතාව ඉහළ තලයකට ගෙන ඒම අපේ අරමුණයි – හරිනි

14 August 2025
යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

යොහානිගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි ?

14 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම –  IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

කටු කඩාගෙන ඉහළ යන රාජ්‍ය අදායම – IMF අපේක්ෂාවන් මල් ඵලගන්වන්න පුළුවන් වේවි

14 August 2025
මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

මරණ 02 කින් කෙලවර වූ සෙල්ලම

14 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved