<span style="font-size: 12pt;"><strong>රනිල්ට එරෙහි පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ දී අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර කළ පුද්ගලයින්, වහා අත්අඩංගුවට ගැනිමට CID යට නියෝග ලැබී තිබෙනවා.</strong></span> <span style="font-size: 12pt;"><strong>කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙලෙස CID යට නියෝග කර තිබෙනවා.</strong></span>