තුසිත හල්ලොලුව සැප්තැම්බර් 4 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශය සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යි
Post Views: 8