• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද ගිගුරුම් සහිතව වැසි

8 September 2025
in දේශීය, පුවත්
අද ගිගුරුම් සහිතව වැසි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Post Views: 19
Previous Post

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

Next Post

නුවරඑළියේ වතුර දුඹුරු පාට වෙලා

Editor TTV News

Editor TTV News

Next Post
නුවරඑළියේ වතුර දුඹුරු පාට වෙලා

නුවරඑළියේ වතුර දුඹුරු පාට වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇහැළියගොඩදී  වාහන 6ක් එකිනෙක ගැටෙයි

ඇහැළියගොඩදී වාහන 6ක් එකිනෙක ගැටෙයි

16 April 2026
පළාත් කිහිපයකට  පස්වරු 1.00 න් පසු වැසි

පළාත් කිහිපයකට පස්වරු 1.00 න් පසු වැසි

16 April 2026
ඇමෙරිකා ඉරාන  සාම බලාපොරොත්තු මැද  ඩොලරය පල්ලම් බසිද්දී  රන් මිල ඉහළ යයි

ඇමෙරිකා ඉරාන සාම බලාපොරොත්තු මැද ඩොලරය පල්ලම් බසිද්දී රන් මිල ඉහළ යයි

16 April 2026
නව යුද උපායමාර්ගයක්  සමඟින් රුසියානු ග්‍රහණයේ  තිබූ ප්‍රදේශ මුදාගැනීමට  යුක්රේනය සමත් වෙයි

නව යුද උපායමාර්ගයක් සමඟින් රුසියානු ග්‍රහණයේ තිබූ ප්‍රදේශ මුදාගැනීමට යුක්රේනය සමත් වෙයි

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවුරුද්දට ගමට ගිය අයට  කොළඹ එන්න  විශේෂ ප්‍රවාහන සේවා  අදත් ක්‍රියාත්මකයි

අවුරුද්දට ගමට ගිය අයට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි

16 April 2026
ඇහැළියගොඩදී  වාහන 6ක් එකිනෙක ගැටෙයි

ඇහැළියගොඩදී වාහන 6ක් එකිනෙක ගැටෙයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved