• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි

10 September 2025
in පුවත්, විදෙස්
නේපාල විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිව නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස දී ආරම්භ කෙරුණු විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩ අරගලයක් බවට පත්ව තිබෙනවා.

එම ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 22 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණද විරෝධතාකරුවන් එය නොතකමින් තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා.

පවතින තත්වය හමුවේ අග්‍රාමාත්‍යවරයා, මෙන්ම ජනාධිපතිවරයා ද සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා.
ඇමතිවරු රැසක්ද සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

විරෝධතාකරුවන් නේපාලයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැල්ලටද ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
ඇතැම් මැති ඇමතිවරු ඒ තුළ තවමත් සිරව සිටිනවා.

ඔවුන් බේරාගැනීමට කටයතු කරමින් සිටින බව නේපාල මාධ්‍ය පවසනවා.

ඇඳිරිනීතිය නොතකෙමින් සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා විනාශ කර ඇති බව ද වැඩිදුරටත් පවසනවා.

නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක් විරෝධතාකරුවන් ඝාතනය කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර්.
ඇයව විරෝධතාකරුවන් කත්මණ්ඩු නුවර පිහිටි නිවසේ සිරකර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වනවා.
නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඊයේ රාත්‍රී සිට එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බව නේපාල හමුදාව නිකුත්කරන ලද නිවේදනයක සඳහන්.

Post Views: 8
Previous Post

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

Next Post

නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved