ජනපතිගේ නියමයෙන් විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබෙනවා.
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් එන්. එස්. කුමානායක මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.