ආණ්ඩුව නිකන් පාණ්ඩුව වගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (21) දින හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනය හා එක්වෙමින් එම අවස්ථාවේ මාධ්‍යවේදීයෙකු නැගි ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්.
වසරක් සම්පූර්ණ වූ ආණ්ඩුවේ තත්වය කුමන ආකාරයකද යැයි මාධ්‍යවේදියා විමසා තිබෙනවා.
” ආණ්ඩුව නිකන් පාණ්ඩුව වගේ කිසිම වැඩක් වෙනේනේ නෑ ” හිටපු ජනාධිපති මහින්ද රාජපෂ පිලිතුරු දුන්නේ එලෙසය.