• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
in දේශීය, පුවත්
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 සිට 29 ත් අතර තරුණයින් අතර HIV ආසාදන ප්‍රමාණය ඉහළ යාමක් පෙන්වමින් සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කරයි.
විශේෂයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩිම ආසාදිතයන් වාර්තා වීමත්, තරුණ පිරිස මෙම ව්‍යාප්තියට හේතු වනුයේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ අවිධිමත් මත්ද්‍රව්‍ය භාවිතය බවත් සදහන් වේ.

HIV වෛරසය, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සෘජුව බලපාන අතර, කුඩා රෝගයකට පවා ජීවිත අහිමි විය හැකි තත්වයක් ඇති කරයි. මෙය ආසාදනය වන ක්‍රම නම්,
1. ආසාදිතයෙකු සමඟ ඇතිවන අනාරක්ෂිත ලිංගික සබඳතා,
2. එකම එන්නත් කටු භාවිතා කිරීම,
3. ආසාදිත මවකගෙන් දරුවාට රෝගය සම්ප්‍රේෂණය වීම හරහාය.

මෙරට HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව වසරෙන් වසර ඉහළ යමින් පවතින අතර, 2021 දී 411ක්, 2022 දී 607ක්, 2023 දී 697ක් හා 2024 දී 824ක් වාර්තා වී ඇත. මේ වනවිට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ආසාදිතයන් ගණන 6,740කි. එයින් බහුතරය පුරුෂයන් වන අතර, පුරුෂ:ස්ත්‍රී අනුපාතය 7:1 ලෙස සදහන් වේ.

2024 වසරේදී වාර්තා වූ ආසාදිතයන්ගෙන් 47ක් දිවි නසාගෙන ඇති අතර, එය AIDS තත්ත්වයට වර්ධනය වීමෙන් බව සෞඛ්‍ය අංශය පවසයි.

HIV හඳුනා ගැනීම සහ ප්‍රතිකාර

HIV ආසාදනයක් ඇතිදැයි හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන 41කින් නොමිලේ පරීක්ෂණ හා ප්‍රතිකාර ලබාගත හැකිය. මෙවැනි පරීක්ෂණ රහසිගත හා විශ්වාසදායක සේවාවක් වශයෙන් ක්‍රියාත්මක වේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (+94 703 733 933) දුරකථන අංකයට අමතා තොරතුරු ලබාගත හැකි අතර, “Know For Sure” යෙදුම මඟින් ද මෙම සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගත හැක. තවද HIV self-test kit භාවිතයෙන් ස්වයං පරීක්ෂාවක් ද සිදු කළ හැකිය.

සමාජයේ වගකීම

අවුරුදු 15–29 තරුණයන් පවා මේ ව්‍යාප්තියට ගොදුරු වීම නිසා, පාසල් අධ්‍යාපන මට්ටමෙන්ම යොවුන්වියේ සිටම ලිංගික සුරක්ෂිතභාවය පිළිබඳ හැසිරීම් හා දැනුවත්කම වැඩිදියුණු කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

HIV ව්‍යාප්තිය තවමත් අඩු මට්ටමක පවතිනද, වාර්ෂිකව නව ආසාදිතයන් ගණන වැඩිවීම විශේෂ අවධානයට ලක් කළ යුතු තත්ත්වයකි.

Post Views: 15
Previous Post

අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

Next Post

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

Editor TTV News

Editor TTV News

Next Post
සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

අද රෑට ‘සුපර් මූන් ‘ බලමු

6 October 2025
සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

සිල් ගමන අතරතුර අවසන් ගමන් ගිය සංවේදී මරණ 3ක්

6 October 2025
HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

HIV ආසාදන ව්‍යාප්තිය ඉහළ යයි – සෞඛ්‍ය අංශයෙන් තරුණ පිරිසට අනතුරු ඇඟවීමක්

6 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved