තිසර පෙරේරා සහ නිශි හතරසිංහ කියන්නේ අපි හැමෝගේම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.
සමාජ මාධ්‍ය වල කාලෙන් කාලෙට එක එක මාතෘකා ගැන කතා වෙනවා.
මේ දවස්වල මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ නව ජීවන ඉනිමයි.
ඒ ඇයගේ සුරතල් දියණිය තිසාරා අවිආනා පෙරේරා.
තිසරගෙත් නිශිනිගෙත් ආදරණිය සුරතල් දියණියගේ මාස තුන සැපිරීමේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබුණා.