ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇති “අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටින තාක්කල් තමන් රටට නොපැමිණෙන බව” කියන සමාජ මාධ්‍ය ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම විරහිත එකක් බවයි.
ඔහු පැවසූයේ, තමන් විසින් එවන් ප්‍රකාශයක් කිසිදු මාධ්‍යයක් හරහා ලබා නොදුන් බවයි.
බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ තමා කිසි විටකත් එවනි ප්‍රකාශයක් සිදු නොකල බවත් මේ රටේ දේශපාලන තත්වය ගැන විවිධ කතා පළ වුනත්, ඒ අතරින් බොහෝ දේ සත්‍ය නොවන බව ජනතාව තේරුම් ගත යුතු බවයි.
ඒ අනුව, ඔහු ඉල්ලා සිටින්නේ ජනතාවට අසත්‍ය ප්‍රචාර වලට නොවැරටෙන ලෙසත් නිල වශයෙන් නිකුත් වන තොරතුර පමණක් විශ්වාස කරන ලෙසයි.