• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැරිසරන ඇහැලේපොළ කුමාරි හාමිගේ ආත්මය ඉල්ලන දේ

31 October 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
සැරිසරන ඇහැලේපොළ කුමාරි හාමිගේ ආත්මය ඉල්ලන දේ
0
SHARES
45
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර නගරය මධ්‍යම රාත්‍රියේ ටිකෙන් ටික ජනශුන්‍ය වන විට හමායන අත්භූත සුලං රැලි ඔබ ගත දැවටී තිබේද? මුලු නගරයම ටිකෙන් ටික නිශ්ශබ්දතාවය විසින් ගිලගනිද්දී නගරය පුරා පැතිරෙන බිහිසුණු හුදකලා බව විඳ තිබේද ?

මෙම කථාව මට අසන්නට ලැබෙන්නේ කලකට ඉහතදී අසල්වාසී වැඩිහිටියෙක් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් වශයෙන් ය. ඔහු නමින් අමරදාස ය.
ඔහු මේ අත්දැකීමට මුහුණ දෙන්නේ 2002 වර්ෂයේදී. වෘත්තියෙන් රොහල් සේවකයෙකු ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කළේය.
රාත්‍රී වැඩමුරය නිමවී ඔහුට අයත් සුසුකි වර්ගයේ මෝටර් සයිකලෙන් තම නිවෙස බලා ගමන් ගනිමින් සිටි ඔහු, මහනුවර පේරාදෙණිය අලුත් පාර ඔස්සේ නගරයට ළගා වන අතර බෝගම්බර පිට්ටනියත් බන්ධනාගාරයක් මැදින් දිවෙන මාර්ගයේ රාත්‍රී 11.30 ට පමණ ගමන් ගනිමින් සිටියේය.
මාර්ගය පසෙකින් උඩරට පන්නයට සැරසුණු වැදගත් පෙනුමැති ස්ත්‍රියක් කොණ්ඩය කඩාගෙන විකෘති ස්වරූපෙන් මාර්ගය ගමන් ගනිමින් සිටින්නීය .
අමරදාස ඇය අසලට ළං ව බයිසිකලේ නවත්වන්නට විය.’ මේ මහ රෑ තනියම කොහෙද යන්නෙ? පාර වැරදුණාවත් ද? එවිට ඇය “නෑ මට මගෙ ළමයි හොයල දෙන්න” යනුවෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් ඔහුට බැණ වදින්නට වූවාය. ඉන්පසු ඈ මාර්ගය දිගේ කඩිනමින් දුවමින් අතුරුදහන් වූවාය.
අධික ලෙස බියපත් වී සිහිසන් වූ අමරදාස, මාලිගාව වන්දනාව සඳහා යන පුද්ගලයෙකු දැක රෝහල්ගත කර තිබුණි.
මෑතකදී නැවතත් මෙම කතාව පිලිබඳ කරලියට එන්නේ “කලන” නැමැති පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ මුහුණ දුන් සිද්ධියක් නිසාය.
ඔවුන්ද මධ්‍යම රාත්‍රියේ නවතා තිබූ තම වාහනය වෙත පැමිණෙද්දී තම වාහනයේ බොනට්ටුව මත වැදගත් ලෙස පැරණි පන්නයේ ඇඳුම් ඇඳගත් ගැහැණියක් ඉදගෙන සිටිනු දැක . ඇයගෙන් “ඔයා මොකක්ද මගෙ වාහනේ උඩ කරන්නේ, අපිට ගෙදර යන්න ඕන අයිං වෙන්න, ඔයාටත් ගෙදර යන්න ඕන නම් ගිහිං දාන්නම් ” යනුවෙන් පැවසූ විට “මගේ ගෙදර මෙහෙ තමයි තියෙන්නේ. අර අපේ වලව්ව. මට මගේ ළමයි හොයල දෙන්න” යනුවෙන් පවසා ඇය වාහනයෙන් බැස රජ වීදිය දිගේ ඉහළට ගමන් කරන්නට වූවාය.
එහි ඉහළට වන්නට ජනාධිපති මැදුර ඉදිරි පසින් පිහිටා ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයයි.
පෙර රජ දවස ඇහැලේපොල වලව්ව එයයි. එවිට ඔවුන් දැක තිබුණේ ඇහැලේපොළ කුමාරිහාමිගේ ආත්මය ද?
එදා ඈ ගිල් වූ බෝගම්බර වැව පරිශ්‍රයේ අද තිබෙන්නේ ක්‍රීඩාංගනයක්. ඒත් තවමත් සුදු ඔසරිය ඇඳ, හිසට ගසා ගනිමින් ඇය විලාප දෙමින් සිටින ආකාරය වැව අබියසින් දකින්නට ලැබෙන බව ඒ ප්‍රදේශයේ නිතර ගැවසෙන ඇතැම් පිරිස් පවසනවා.
දරුවන් කොහිද විමසමින් විලාප තබන ඇගේ අවතාරය පැරණි ඇහැලේපොළ වළව්ව දෙසට හා පත්තිනි දේවාලය දෙසට පාවී යන බවයි ඔවුන් පවසන්නේ. ඇතැම් පිරිස් මේ සුදු ඇඳගත් රූමත් කාන්තාව දරුවන් ඉල්ලා විලාප තබමින් වැවට පනින අයුරු ද දැක තිබෙන බවට තොරතුරු සඳහන් වෙනවා.
මේ කතාවල සත්‍ය අසත්‍යතාව විද්‍යාත්මකව තහවුරු කර නොමැති වුවත්, ඈ ඉතිහාසයේ මුහුණ දුන් අතිඅ*මානුෂීය ඉරණම හමුවේ නැඟුණු සහසක් සුසුම් තවමත් මේ වා තලයේ රැඳී නැතැයි කියන්නට බැහැ.
කඳුලින් පෙඟුණු ඇගේ විලාපයේ දෝංකාරය අදටත් හෙටටත් එපරිද්දෙන් ම ඇසෙනු ඇති

උපුටාගැනිමකි

Post Views: 47
Previous Post

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවලා

Next Post

රසකැවිලි දී ආවාස ගෙට ගැහැණු ලමුන් ගෙන්වූ නා ඔටුන්නේ හිමියන්ට වැඩ වරදියි

Editor TTV News

Editor TTV News

Next Post
රසකැවිලි දී ආවාස ගෙට ගැහැණු ලමුන් ගෙන්වූ නා ඔටුන්නේ හිමියන්ට වැඩ වරදියි

රසකැවිලි දී ආවාස ගෙට ගැහැණු ලමුන් ගෙන්වූ නා ඔටුන්නේ හිමියන්ට වැඩ වරදියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන භාණ්ඩ සදහා පැනවූ තීරු බදු 10%කින් අඩු කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

චීන භාණ්ඩ සදහා පැනවූ තීරු බදු 10%කින් අඩු කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

31 October 2025
අභිරහස් නිල් බල්ලන්  තිදෙනෙක් හමු වෙයි

අභිරහස් නිල් බල්ලන් තිදෙනෙක් හමු වෙයි

31 October 2025
රසකැවිලි දී ආවාස ගෙට ගැහැණු ලමුන් ගෙන්වූ නා ඔටුන්නේ හිමියන්ට වැඩ වරදියි

රසකැවිලි දී ආවාස ගෙට ගැහැණු ලමුන් ගෙන්වූ නා ඔටුන්නේ හිමියන්ට වැඩ වරදියි

31 October 2025
සැරිසරන ඇහැලේපොළ කුමාරි හාමිගේ ආත්මය ඉල්ලන දේ

සැරිසරන ඇහැලේපොළ කුමාරි හාමිගේ ආත්මය ඉල්ලන දේ

31 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන භාණ්ඩ සදහා පැනවූ තීරු බදු 10%කින් අඩු කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

චීන භාණ්ඩ සදහා පැනවූ තීරු බදු 10%කින් අඩු කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

31 October 2025
අභිරහස් නිල් බල්ලන්  තිදෙනෙක් හමු වෙයි

අභිරහස් නිල් බල්ලන් තිදෙනෙක් හමු වෙයි

31 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved