• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

WhatsApp සමූහ භාවිතා කරන්නේ බලාගනයි

4 November 2025
in දේශීය, පුවත්
WhatsApp සමූහ භාවිතා කරන්නේ බලාගනයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ දිනවල වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම් අසාධාරණ ලෙස වර්ධනය වී තිබෙනවා

සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා පවසන පරිදි මෙවැනි වංචාකාරයන් ඉතා සූක්ෂම ලෙස මෙම අපරාධවල යෙදෙන බවයි.
ඔහු පවසන්නේ වට්ස්ඇප් සමූහ භාවිතා කිරීමේ දී මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවද හෙතෙම පැවසුවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙසේයි‍.

“ඒක කරන්නේ සමාජයේ පිළිගත් තනතුරු දරන පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් සොයා ගන්නවා. ඊට පස්සේ එයාගේ දින චර්යාවට ගැලපෙන විදියේ පණිවුඩයක් එනවා අහවල් වෙලාවට මේ මාතෘකාව යටතේ Zoom Meeting එකක් තියෙනවා ලොග් වෙන්න කියලා. ඒ එවන ලින්ක් එකට ඇඩ් වුණාම මීටින් එකට ඇඩ් වෙන එක ස්ථීර කරන්න ඔයාට අංකයක් එයි ඒක අපිට ලබාදෙන්න කියලා පණිවුඩයක් එයි. මේ එන්නේ තව කවුරුහරි කෙනෙක් මේ දුරකථන අංකයට වට්ස්ඇප් ගිණුමක් හදලා, වට්ස්ඇප් ආයතනයෙන් එවන OTP එක තමා මේ ඉල්ලන්නේ. කවුරුහරි ඒක දීපු ගමන් අර පණිවුඩය එවපු තැනැත්තා ඔයාගේ වට්ස්ඇප් ගිණුම ගන්නවා. එතකොට ඔයාගේ සියලු තොරතුරු අර වංචාකාරයා ළඟට යනවා. එයා යවනවා ඔයාගේ ෆෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට මට පොඩි ප්‍රශ්නයක් මට සල්ලි එවන්න කියලා පණිවුඩ යවනවා. ගොඩක් අය විශ්වාස කරලා සල්ලි දානවා. ගොඩක් දවස් ගිහින් තමා ගිණුම ඔබට නැතිවෙලා කියලා දැනෙන්නේ. එතකොට සෑහෙන දෙනෙක් මේ වංචාවට හසුවෙන්න පුළුවන්.”

Post Views: 7
Previous Post

රාජ්‍ය සේවය ගැන ඇසෙන අලුත්ම ආරංචිය

Next Post

රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේෂක චරිත රත්වත්තේ අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේෂක චරිත රත්වත්තේ අත්අඩංගුවට

රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේෂක චරිත රත්වත්තේ අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
ජන­තා­වට ඇති එකම වික­ල්පය  සජබය විතරයි – සජිත්

ජන­තා­වට ඇති එකම වික­ල්පය සජබය විතරයි – සජිත්

4 November 2025
අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

4 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved