ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ප්‍රකාශය මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.
අයවැය ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශ කිහිපයක් මෙසේයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා රජය සූදානම් බවය.
ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් යලිත් ඉහළට දමන බවයි.
ඒ අනුව මාණ්ඩලික නිලධාරින් රජයේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් ලබා ලබාදීම සඳහා සහ විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීම සඳහාත් අයවැය ලේඛනයෙන් රුපියල් කෝටි 13,000 ක අමතර ප්‍රතිපාදනය වෙන් කර තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.













