• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද දවසේ කාලගුණය

12 November 2025
in දේශීය, පුවත්
අද දවසේ කාලගුණය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලටත්, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75කට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලටත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් කරයි.

එසේම, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය සුරක්ෂිත පියවර ගැනීමට ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

Post Views: 4
Previous Post

විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

Next Post

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

2 March 2026
ගල් අඟුරු ප්‍රමිතිය විමර්ශනයට  ලිඛිත සාක්ෂි අවශ්‍යයි

ගල් අඟුරු ප්‍රමිතිය විමර්ශනයට ලිඛිත සාක්ෂි අවශ්‍යයි

2 March 2026
අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

2 March 2026
බිග් මැච් වෙනුවෙන්  පොලීසියෙන්  විශේෂ ආරක්ෂක නිවේදනයක්

බිග් මැච් වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක නිවේදනයක්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුනියන් බැංකුව රුපියල් බිලියන 3ක ණයකර නිකුත්තුවක් ප්‍රකාශයට පත් කරයි

යුනියන් බැංකුව රුපියල් බිලියන 3ක ණයකර නිකුත්තුවක් ප්‍රකාශයට පත් කරයි

2 March 2026
මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved