• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ මුල් වරට දුඹුරු සීනි අලෙවිසැල් ජාලයක්

12 November 2025
in දේශීය, පුවත්
ලංකාවේ මුල් වරට දුඹුරු සීනි  අලෙවිසැල් ජාලයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රථම දුඹුරු සීනි අලෙවි සැල් ජාලය ඊයේ (11) නුගේගොඩදී විධිමත් ලෙස ආරම්භ කරන ලදී.

මෙය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ලංකා සීනි සමාගම මඟින් එය යථා තත්ත්වයට පත්කර ඇත.

රජයට අයත් පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය කරන, උසස් තත්ත්වයේ දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

අලෙවි ජාලය විවෘත කිරීමේ උත්සවයට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ලංකා සීනි සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රෙස්කර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 2
Previous Post

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

Next Post

ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්ව දැනුම සොයන ඔබ වෙනුවෙන් ‘විශ්ව පාසල’ ඇරඹෙයි!

විශ්ව දැනුම සොයන ඔබ වෙනුවෙන් ‘විශ්ව පාසල’ ඇරඹෙයි!

12 November 2025
ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

12 November 2025
ලංකාවේ මුල් වරට දුඹුරු සීනි  අලෙවිසැල් ජාලයක්

ලංකාවේ මුල් වරට දුඹුරු සීනි අලෙවිසැල් ජාලයක්

12 November 2025
හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

12 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්ව දැනුම සොයන ඔබ වෙනුවෙන් ‘විශ්ව පාසල’ ඇරඹෙයි!

විශ්ව දැනුම සොයන ඔබ වෙනුවෙන් ‘විශ්ව පාසල’ ඇරඹෙයි!

12 November 2025
ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

ඇපල් සමාගමෙන් තවත් අලුත් හඳුන්වාදීමක්

12 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved