• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුවසැරිය ගැන රජයෙන් ආ සතුටු ආරංචිය

14 November 2025
in දේශීය, පුවත්
සුවසැරිය ගැන රජයෙන් ආ සතුටු ආරංචිය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
නවීන තාක්ෂණය සමඟින් සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා වැඩිදියුණු කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබෙනවා
ඔහු මෙම අදහස් පළ කර සිටියේ සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනයකට සහභාගී වෙමින්.
ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා ක්‍රියාමාර්ග දැනටමත් ඉටු කරමින් සිටින බවත්, ගිලන් රථ සේවාවට ලොව පවතින නවීනතම තාක්ෂණය එක් කරමින් එය නව්‍යකරණයට ලක් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තවද, ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර අතිරේක ගිලන් රථ 100ක් ලබා ගැනීමට කටයුතු කරන බැව් කි අමාත්‍ය වරයා එයට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ණය ආධාර ලෙස ගිලන් රථ 20ක්, සහ තවත් ගිලන් රථ 25ක් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත බවත් සඳහන් කළා.
Post Views: 9
Previous Post

ණය නොගෙන කරන ආණ්ඩු අනාගතයේ නෑ – බන්දුල එකපාරට ඇවිත් කියපු අනාවැකිය

Next Post

දිලිත්ගෙ ගෙදර අද හවස මොකද වෙන්නේ – විපක්ෂයේ අයටත් ඇරයුම්

Editor TTV News

දිලිත්ගෙ ගෙදර අද හවස මොකද වෙන්නේ - විපක්ෂයේ අයටත් ඇරයුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved