පාර්ලිමේන්තු මන්ත්‍රී, සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීරගේ නිවසේ අද (14) රාත්‍රී සුපිරි උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වුණා.
මෙම අවස්ථාව සඳහා විපක්ෂ ය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර ඇති බවද සඳහන්
2026 අයවැය දෙවන කියවීම් ඡන්ද විමසීම අද පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, එය අවසන් වූ පසු තම නිවසට පැමිණෙන ලෙසයි මන්ත්‍රීවරයා ආරාධනා කර තිබෙන්නේ.














