ශෙරිල් ඩෙකර් රෝහල්ගතවීමත් සමගම ඇයගේ ස්වාමිපුරුෂයා වන රුවන් හෙට්ටිආරච්චි සිය සමාජ මාධ්‍ය ගිණුමට සංවේදී සටහනක් එක් කර තිබුණා.
මේ හේතුවෙන් ඔවුන්ගේ ප්‍රේක්ෂකයන් නිරන්තරයෙන් ඔවුන් ගැන සොයමින් නිරෝගී සුවය පාර්තනා කරා
ඒ අය වෙනුවෙන් ශෙරිල් ස්තුතිවන්ත වෙමින් මේ වගේ සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කරන්න අමතක කරේ නැහැ.
මට මැසේජ් කරපු, කථා කරපු, ආශීර්වාද කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි
හැමදේම වෙන්නේ මනුෂ්‍යන්ටයි ඉතින් ඒ හැම දේටම අපි මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕන. කවදාහරි දිනක ජය ලැබෙනවා.
හැමෝටම ජයවේවා
For though the righteous fall seven times, they rise again” (Proverbs 24:16)














