• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
in දේශීය, පුවත්
රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව මේ දිනවල ඉතා රහසිගත ලෙස විශාල මෙහෙයුම් දෙකක් ආරම්භ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පළමුව, මහබැංකු බැඳුම්කර ගනුදෙනු වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන, සිංගප්පූරු පුරවැසියෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සහ සිංගප්පූරු රජය අතර විශේෂ සාකච්ඡා ආරම්භ වී තිබිමයි.

සිංගප්පූරු නීති කෙරෙහි පවතින බාධා හේතුවෙන් මෙය සාර්ථක වීම අපහසු වී ඇති අතර, එම බාධා මගහැරීම මේ සාකච්ඡාවන්ගේ ප්‍රධාන අරමුණ බව යි වාර්තා වන්නේ.

දෙවනුව, බැසිල් රාජපක්ෂ සහ අනෙකුත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ නමින් ඇමරිකා එක්සත් ජනපදයේ පවතින වත්කම් පිළිබඳවද තවත් රහසිගත මෙහෙයුමක් ආණ්ඩුව මඟින් ආරම්භ කර තිබීමයි. ‍

ඇමෙරිකානු රජයේ ආයතන කීපයක් සමඟ මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වා ඇති අතර, අදාල තොරතුරු ලබාදීම සඳහා ඇමෙරිකානු පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් සදහන්.

හේන්ද්‍රන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ රාජපක්ෂ පවුලේ විදේශික වත්කම් පිළිබඳ සොයා බැලීම සාර්ථක වුවහොත්, ආණ්ඩුව වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද ආරංචි මාර්ග පවසනවා.

මෙය වැදගත් වන කාරණය නම්, මෙම ක්‍රියාමාර්ග දෙකම ඉකුත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අතරතුර මාලිමාව විසින් රටට දුන් ප්‍රධාන පොරොන්දු දෙකක් වන නිසා බවයි වාර්තා වුයේ.

Post Views: 2
Previous Post

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

තිසරුන් ගලවා සමනලයෙක් වූ නිලිය

17 November 2025
බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

බස් රථයක් ඩීසල් ටැංකියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් – මිය ගිය ගණනත් ඉහළට

17 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

රටට දීපු පොරොන්දුව රකින්න මාලිමා ආණ්ඩුව ගහන්න හදන ගේම

17 November 2025
බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

බංගලාදේශ අගමැතිනියට මරණ දඩුවම නියම කෙරේ

17 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved