මිනුවන්ගොඩ – හොරම්පැල්ල බෝධිපිහිටුවල ප්‍රදේශය හරහා අද (18) උදෑසන 7.30ට පමණ දැඩි සුළං තත්වයක් ඇති වී තිබෙනවා.
හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ විහාරස්ථානයක් පාසලක් හා නිවාස තිහකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබෙන අතර ප්‍රදේශයේ නිවාස තුනක් 3කට පූර්ණ හානියට සිදු ව ඇති බව ද වාර්තා වනවා.
එමෙන්ම ගස් කඩා වැටීම් නිසා ද විශාල හානි සිදුව ඇති බව සඳහන්














