වර්තමානයේ බොහෝ දෙනෙක් ජංගම දුරකථනවලින් විඩියෝ ගේම් ගහන්න නැඹුරුවක් තිබුනත් 2007-2012 කාලවකවානුව තුළ ලොව පුරා පරිගණක ක්‍රිඩාවලට ආදරය කරන පරිගණක ක්‍රිඩාවක් තමයි කෝල් ඔෆ් ඩියුටි කියන්නෙ.
බොහෝ දෙනෙක්ගේ හද කම්පා කරවන, සිදුවීමක් තමයි ඒ කෝල් ඔෆ් ඩියුටි පරිගණක ක්‍රීඩා මාලාවේ සම නිර්මාතෘ විල්ස් සැම්පෙල්ලා බිහිසුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් සැම්පෙල්ලා ජීවිතක්ෂයට පත්වි ඇති බවයි
ඔහු මිය යනවිට වයස අවුරුදු 55ක්.













