• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක් සොයා ගැන‍ේ

24 December 2025
in පුවත්, විදෙස්
ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක් සොයා ගැන‍ේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

බෝහායි මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ දැවැන්ත තෙල් නිධියක් සොයාගැනේ

හොංකොං හි CNOOC සමාගම විසින් බෝහායි මුහුදේ (Bohai Sea) සිදුකළ දැවැන්ත තෙල් නිධියක් සොයාගෙන තිබෙනවා.

CNOOC සමාගම (CNOOC Limited) අද දින නිවේදනය කළේ බෝහායි මුහුදේ නොගැඹුරු නියෝජීන් (Neogene) ස්ථරයන්හි සිදුකළ ගවේෂණවලින් කින්හුවාන්ඩාඕ 29-6′ (Qinhuangdao 29-6) නමැති සුවිශේෂී තෙල් නිධිය සොයාගත් බවයි.

මෙහි ඇති තෙල් ධාරිතාව තෙල් ටොන් මිලියන සියයකට වඩා අධික බව තහවුරු වී තිබෙනවා.

මෙය මධ්‍යම බෝහායි මුහුදේ ශිජියුටුඕ (Shijiutuo) උස්බිම් කලාපයේ පිහිටා තිබෙන අතර
මෙහි ගැඹුර මීටර් 1,688ක් ඇති අතර, එහි මීටර් 66.7ක ඝනකමකින් යුත් තෙල් ස්ථර හමු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ.

පරීක්ෂණ මට්ටමේදී සොයා ගෙන තිබෙන්නේ දිනකට බොරතෙල් බැරල් 2,560ක් පමණ නිපදවීමට හැකියාව පවතින බවයි.

2019 වසරේ සිට චීනයේ විශාලතම බොරතෙල් නිෂ්පාදන ඒකකය වන Bohai තෙල් නිධියෙන් සොයා ගත් සංචිතය ටොන් මිලියන 100 ඉක්මවන හත්වන තෙල් නිධිය මෙයයි. චීනයේ අක්වෙරළ තෙල් හා ගෑස් සංචිත තවදුරටත් තහවුරු කිරීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙය ඉතා වැදගත් වන බවයි වාර්තා වන්නේ.

Post Views: 8
Previous Post

කෝල් ඔෆ් ඩියුටි නිර්මාතෘ මිය යයි

Next Post

‘පරිසර ආදරය’ අස්සේ හැංගුණු රුපියල් කෝටි 9ක මහා මංකොල්ලය !

Editor TTV News

Editor TTV News

Next Post
‘පරිසර ආදරය’ අස්සේ හැංගුණු රුපියල් කෝටි 9ක මහා මංකොල්ලය !

'පරිසර ආදරය' අස්සේ හැංගුණු රුපියල් කෝටි 9ක මහා මංකොල්ලය !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved