• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැවතත් වැසි තත්වයේ වර්ධනයක්

2 January 2026
in දේශීය, පුවත්
නැවතත් වැසි තත්වයේ වර්ධනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (ජනවාරි 02) අලුයම නිකුත් කරන ලද නවතම නිවේදනයට අනුව, විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය තදින් පවතිනු ඇතියි.

නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව පළාත් සහ හම්බන්තොට විටින් විට වැසි ඇති විය හැකි බවත් මධ්‍යම සහ ඌව පළාත්වලත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනවල සදහන්.

පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Post Views: 3
Previous Post

අධිපීඩන අම්ලකර ප්‍රතිකාර හෙවත් හයිපර්බැරික් ඔක්සිජන් චිකිත්සාව

Next Post

ලිට්‍රෝ ගෑස් (Litro) ගැන දැනුම්දීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ලිට්‍රෝ ගෑස් (Litro)  ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් (Litro) ගැන දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයේ ඉරානයේ නොසන්සුන්තාවය නරක අතට

ඉරානයේ ඉරානයේ නොසන්සුන්තාවය නරක අතට

2 January 2026
AI සඳහා අයිතිවාසිකම් ලබා දීම මිනිස් සංහතියේ අවසානය ද? AI පුරෝගාමියාගෙන් අනතුරු ඇගවීමක්

AI සඳහා අයිතිවාසිකම් ලබා දීම මිනිස් සංහතියේ අවසානය ද? AI පුරෝගාමියාගෙන් අනතුරු ඇගවීමක්

2 January 2026
ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු සාදයක් මාරක ගින්නකින් කෙළවර වෙයි

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු සාදයක් මාරක ගින්නකින් කෙළවර වෙයි

2 January 2026
ජනපති අමරපුර මහා නා හිමි බැහැ දකියි

ජනපති අමරපුර මහා නා හිමි බැහැ දකියි

2 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයේ ඉරානයේ නොසන්සුන්තාවය නරක අතට

ඉරානයේ ඉරානයේ නොසන්සුන්තාවය නරක අතට

2 January 2026
AI සඳහා අයිතිවාසිකම් ලබා දීම මිනිස් සංහතියේ අවසානය ද? AI පුරෝගාමියාගෙන් අනතුරු ඇගවීමක්

AI සඳහා අයිතිවාසිකම් ලබා දීම මිනිස් සංහතියේ අවසානය ද? AI පුරෝගාමියාගෙන් අනතුරු ඇගවීමක්

2 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved