• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඇෆ්ගනිස්තානයට එරෙහිව තරඟ බිමට පිවිසෙන ශ්‍රී ලංකා යොවුන් පිල

26 January 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ඇෆ්ගනිස්තානයට එරෙහිව තරඟ බිමට පිවිසෙන ශ්‍රී ලංකා යොවුන් පිල
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන තරගය අද පැවැත්වෙනවා.
ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිවයි.
තරගය මෙරට වෙලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතයි.
ඒ නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී.
ඇෆ්ගනිස්ථානය මෙතෙක් පැවති තරඟ සියල්ලම ජය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද තරඟය ජයගැනීම ඉතාමත් වැදගත් වනු ඇති.
ශ්‍රී ලංකාව සුපිරි 6 වටයේ පළමු කාණ්ඩය යටතේ ක්‍රීඩා කරනවා.
මෙම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය යන කණ්ඩායම් ඇතුළත්.
තරඟාවලිය සඳහා සත්කාරකත්වය දක්වන්නේ නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල් දෙකයි.
Post Views: 5
Previous Post

පිලිපීනයේ මගී යාත්‍රාවක් මුහුදේ ගිලෙයි : 15ක් මරුට, 28ක් අතුරුදන්

Next Post

මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයෝ ශ්‍රී ලංකාවයි”: නසාර් හුසේන්ගෙන් විශේෂ අනාවැකියක්

Editor TTV News

Editor TTV News

Next Post
මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයෝ ශ්‍රී ලංකාවයි”: නසාර් හුසේන්ගෙන් විශේෂ අනාවැකියක්

මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයෝ ශ්‍රී ලංකාවයි": නසාර් හුසේන්ගෙන් විශේෂ අනාවැකියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තිරිඟුත් නැත යූරියාත් නැත

තිරිඟුත් නැත යූරියාත් නැත

25 March 2026
රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය  රෝමන් මාර්ෂවින්  හෙට දිවයිනට

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් හෙට දිවයිනට

25 March 2026
වාහන ආනයනය සීමා කිරීමේ  ක්ෂණික සූදානමක් නැහැ

වාහන ආනයනය සීමා කිරීමේ ක්ෂණික සූදානමක් නැහැ

25 March 2026
ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද (මාර්තු 25) ඇමෙරිකානු  ඩොලරයේ විනිමය අනුපාතය ඉහළ යයි

අද (මාර්තු 25) ඇමෙරිකානු ඩොලරයේ විනිමය අනුපාතය ඉහළ යයි

25 March 2026
තිරිඟුත් නැත යූරියාත් නැත

තිරිඟුත් නැත යූරියාත් නැත

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved