• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අප්‍රේල් 29ට පෙර රනිල්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරීමේ සූදානමක්

8 February 2026
in දේශීය, පුවත්
අප්‍රේල් 29ට පෙර රනිල්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරීමේ සූදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක විත්තිකරුවන් ලෙස නම් කරමින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එංගලන්තයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සිදුකළ පෞද්ගලික සංචාරයකින් රජයට රුපියල් ලක්ෂ 166කට අධික පාඩුවක් සිදුකළ බවට මොවුන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් වන අධිචෝදනා පත්‍ර සකස් කිරීම නීතිපති දෙපාර්තමේන්තුව මඟින් ළඟදීම සිදු කිරීමට නියමිතය.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් (Trial-at-Bar) පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව, ප්‍රමාදයකින් තොරව අධිචෝදනා ගොනු කර ලබන අප්‍රේල් 29 වැනිදාට පෙර වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නීතිපතිවරයාට දැනුම් දී ඇත. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්අකුරු පරීක්ෂාවක් ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතව තිබේ.
Post Views: 1
Previous Post

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා – අයර්ලන්ත පළමු ගැටුම අද රාත්‍රියේ

Next Post

ජනාධිපති අරමුදල ඩිජිටල්කරණයෙන් වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපති අරමුදල ඩිජිටල්කරණයෙන් වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළට

ජනාධිපති අරමුදල ඩිජිටල්කරණයෙන් වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

සියලුම දෙමළ පක්ෂ එකමුතු විය යුතුයි

8 February 2026
වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී යළි ඇරඹේ ලක්ෂ 4ක හිඟය පියවීමට පියවර

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අරගලය පිටුපස CIA හස්තයක්

අරගලය පිටුපස CIA හස්තයක්

8 February 2026
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved