• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි

17 February 2026
in දේශීය, පුවත්
පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සයීඩ් මෝසින් රාසා නක්වි (Syed Mohsin Raza Naqvi) මහතා ඇතුළු දූත පිරිස සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන්නක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ පාකිස්තාන අමාත්‍යවරයා සුවිශේෂී අනාවරණයක් කරමින් කියා සිටියේ, 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එවීමට ගත් තීරණයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙත පුද්ගලිකවම ලබා දුන් දුරකථන ඇමතුම තීරණාත්මක සාධකයක් වූ බවයි. ජනාධිපතිවරයාගේ එම ඉල්ලීමට ගරු කරමින් පාකිස්තාන රජය මෙම සංචාරය තහවුරු කර ඇති අතර, මේ වසර තුළ නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණෙන ලෙස එරට අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනය ද අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනැමීය.
ශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට පත් වූ සෑම අවස්ථාවකදීම, විශේෂයෙන්ම මෑතකදී ඇති වූ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටු තත්ත්වයේදී පාකිස්තානය ලබා දුන් සහයෝගය ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය. දෙරට අතර සංචාරක කර්මාන්තය, ආයෝජන සහ ශ්‍රම වෙළෙඳපොළ සම්බන්ධ යෝජනා පිළිබඳව ඉදිරියේදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට ද දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළහ. මෙම අවස්ථාවට පාකිස්තාන දූත පිරිස මෙන්ම ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 2
Previous Post

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්; හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

Next Post

නවසීලන්තයට දරුණු කුණාටුවකින් දැඩි බලපෑම්; දහස් ගණනකට විදුලිය ඇනහිටී

Editor TTV News

Editor TTV News

Next Post
නවසීලන්තයට දරුණු කුණාටුවකින් දැඩි බලපෑම්; දහස් ගණනකට විදුලිය ඇනහිටී

නවසීලන්තයට දරුණු කුණාටුවකින් දැඩි බලපෑම්; දහස් ගණනකට විදුලිය ඇනහිටී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය සහ සුබසාධනය ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය සහ සුබසාධනය ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළක්

17 February 2026
රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන්  විශේෂ AI පුහුණු වැඩසටහනක් ඇරඹෙයි

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ AI පුහුණු වැඩසටහනක් ඇරඹෙයි

17 February 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මංතීරු කිහිපයක් වරින් වර වසා තැබේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මංතීරු කිහිපයක් වරින් වර වසා තැබේ

17 February 2026
වැල්ලම්පිටිය සහ මට්ටක්කුලිය ප්‍රදේශවලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන්  දෙදෙනෙකු අත්අඩංගුවට

වැල්ලම්පිටිය සහ මට්ටක්කුලිය ප්‍රදේශවලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

17 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය සහ සුබසාධනය ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය සහ සුබසාධනය ඉහළ නැංවීමට රජයෙන් නව වැඩපිළිවෙළක්

17 February 2026
රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන්  විශේෂ AI පුහුණු වැඩසටහනක් ඇරඹෙයි

රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ AI පුහුණු වැඩසටහනක් ඇරඹෙයි

17 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved