• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිගම සතොස වායු සමීකරණ පද්ධතිය අක්‍රියයි

පාරිභෝගිකයින් සහ සේවකයින් දැඩි පීඩාවක - වැලිගම තරංග ගුණරත්න

28 February 2026
in දේශීය, පුවත්
වැලිගම සතොස වායු සමීකරණ පද්ධතිය අක්‍රියයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැලිගම නගරයේ පිහිටි රජයේ ‘සතොස’ වෙළඳසැලේ සවිකොට ඇති වායු සමීකරණ පද්ධති සියල්ලම දීර්ඝ කාලයක සිට අක්‍රිය වී තිබීම හේතුවෙන් එම ආයතනයට පැමිණෙන පාරිභෝගික ජනතාව සහ එහි සේවක මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව සිටිති. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලට ලබාගැනීම සඳහා දිනපතා විශාල පිරිසක් පැමිණෙන මෙම වෙළඳසැලේ වායු සමීකරණ පද්ධති හයක් (6) සවිකොට තිබුණ ද, මේ වන විට ඒවායේ කිසිදු ක්‍රියාකාරීත්වයක් නොමැති බව වාර්තා වේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ වෙළඳසැල තුළ පවතින දැඩි රස්නය පාලනය කිරීම සඳහා විකල්ප ලෙස විදුලි පංකා (Fans) කිසිවක් හෝ සවිකිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාව මෙන්ම දවස පුරා සේවයේ නිරත කාර්ය මණ්ඩලය ද දැඩි පීඩාවකට පත්ව සිටින අතර, අදාළ වායු සමීකරණ පද්ධති කඩිනමින් අලුත්වැඩියා කර දෙන ලෙස හෝ විදුලි පංකා සවිකර සහනයක් සලසන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Next Post

“ඉරානයේ මනුෂ්‍ය ඝාතන ව්‍යාපාරය තවදුරටත් ඉවසන්නේ නෑ”

Editor TTV News

Editor TTV News

Next Post
“ඉරානයේ මනුෂ්‍ය ඝාතන ව්‍යාපාරය තවදුරටත් ඉවසන්නේ නෑ”

"ඉරානයේ මනුෂ්‍ය ඝාතන ව්‍යාපාරය තවදුරටත් ඉවසන්නේ නෑ"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාර්තු මාසය සඳහා ඉන්ධන  මිල සංශෝධනය

මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය

28 February 2026
ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

28 February 2026
මැදපෙරදිග ගැටුම ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මැදපෙරදිග ගැටුම ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

28 February 2026
විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය අලුත් වෙයි

28 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්තු මාසය සඳහා ඉන්ධන  මිල සංශෝධනය

මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය

28 February 2026
ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

ඉරාන උත්තරීතර නායකයාගේ ඉරණම පිළිබඳ නොසන්සුන්කාරී වාර්තා

28 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved