• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සවානා ගුත්‍රී සහ සොහොයුරිය අතුරුදහන් වූ මව වෙනුවෙන් තැබූ සංවේදී සටහන

4 March 2026
in පුවත්, විදෙස්
සවානා ගුත්‍රී සහ සොහොයුරිය  අතුරුදහන් වූ මව වෙනුවෙන් තැබූ සංවේදී සටහන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රකට “TODAY” වැඩසටහනේ තාරකාවක වන සවානා ගුත්‍රී (Savannah Guthrie) සහ ඇගේ සොහොයුරිය වන ඇනී, පසුගිය පෙබරවාරි 01 වැනිදා සිය නිවසේදී පැහැරගැනීමට ලක්වූ බවට සැකකෙරෙන 84 හැවිරිදි තම මව වන නැන්සි (Nancy) වෙනුවෙන් අතිශය සංවේදී පණිවුඩයක් තබා තිබේ. ඇරිසෝනාහි පිහිටි නැන්සිගේ නිවස ඉදිරිපිට ඉදිකළ ස්මාරකයක් අසලදී මෙම සොහොයුරියන් දෙදෙනා සිය මව වෙනුවෙන් මල් කළඹක් තබමින් මෙලෙස ශෝකය පළ කර ඇත. “අම්මේ, අපිට ඔයාව ගොඩක් මතක් වෙනවා! අපේ හදවත් බිඳිලා. අපි මේ ඉන්නේ අළු සහ පිළිස්සුණු පොළොවක් මතයි!” යනුවෙන් එම සමරු සටහනේ සඳහන්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැහැරගැනීම සහ විමර්ශන: නැන්සි ගුත්‍රී අවසන් වරට දැක ඇත්තේ ඇගේ බේනෑ වන ටොමසෝ සියෝනි (Tommaso Cioni) විසිනි. එදින රාත්‍රියේ පවුලේ අය සමඟ රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු ඇයව නිවසට ඇරලවා ඇති අතර, පසුව මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවෙකු ඇය නිවසේ නිදා සිටියදී පැහැරගෙන යන අයුරු ආරක්ෂක කැමරාවල සටහන්ව තිබේ. කෙසේ වෙතත්, මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මව සොයා දෙන ලෙස පවසමින් ඩොලර් මිලියන ගණනක කප්පම් ඉල්ලීම් ලැබුණ ද ඒවායේ කිසිදු සත්‍යතාවක් මෙතෙක් තහවුරු වී නොමැත.
පවුලේ සාමාජිකයන් නිදහස් කිරීම: මුලින් පවුලේ සාමාජිකයන් පිළිබඳව සැකයක් මතු වුවද, විශේෂයෙන්ම ඇයව අවසන් වරට දුටු බෑනා වන සියෝනි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළ වුවද, පොලිසිය විසින් පවුලේ සියලුම සාමාජිකයන් මෙම සිද්ධියෙන් නිදහස් කර තිබේ. ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක අවධානය වෙනත් අතකට යොමුව තිබුණ ද, සවානා ගුත්‍රී ඇතුළු පවුලේ පිරිස තම මව පිළිබඳව තවමත් බලාපොරොත්තු අත්හැර නොමැත.
Post Views: 2
Previous Post

ඉරාන-ඊශ්‍රායල යුද්ධය මැද දිවි බේරාගත් පාකිස්තාන සිසුන්ගේ බිහිසුණු අත්දැකීම්

Next Post

මැදපෙරදිග සිරවී සිටින බ්‍රිතාන්‍ය වැසියන් මුදාගැනීම ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග සිරවී සිටින බ්‍රිතාන්‍ය වැසියන්  මුදාගැනීම ඇරඹෙයි

මැදපෙරදිග සිරවී සිටින බ්‍රිතාන්‍ය වැසියන් මුදාගැනීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානය සමඟ යුද්ධය “බයිබලයේ අවසාන කාලය” ලෙස ඇමරිකාව සහ ඊශ්‍රායලය හුවා දක්වයි

ඉරානය සමඟ යුද්ධය “බයිබලයේ අවසාන කාලය” ලෙස ඇමරිකාව සහ ඊශ්‍රායලය හුවා දක්වයි

4 March 2026
සෞදි සහ ඕමාන් ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකිකයන් 131ක් අතරමං වෙයි

සෞදි සහ ඕමාන් ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකිකයන් 131ක් අතරමං වෙයි

4 March 2026
මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම කළමනාකරණයට ජනාධිපතිවරයාගෙන් කඩිනම් සැලසුම්

මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම කළමනාකරණයට ජනාධිපතිවරයාගෙන් කඩිනම් සැලසුම්

4 March 2026
T20 ලෝක කුසලාන පළමු අර්ධ අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට ලකුණු 170ක ඉලක්කයක්

T20 ලෝක කුසලාන පළමු අර්ධ අවසන් පූර්ව වටයේදී දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට ලකුණු 170ක ඉලක්කයක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය සමඟ යුද්ධය “බයිබලයේ අවසාන කාලය” ලෙස ඇමරිකාව සහ ඊශ්‍රායලය හුවා දක්වයි

ඉරානය සමඟ යුද්ධය “බයිබලයේ අවසාන කාලය” ලෙස ඇමරිකාව සහ ඊශ්‍රායලය හුවා දක්වයි

4 March 2026
සෞදි සහ ඕමාන් ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකිකයන් 131ක් අතරමං වෙයි

සෞදි සහ ඕමාන් ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකිකයන් 131ක් අතරමං වෙයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved