• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැලේසියාවේ සිට ගුවන් මගින් එවූ රුපියල් කෝටි 53කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

5 March 2026
in දේශීය, පුවත්
මැලේසියාවේ සිට ගුවන් මගින් එවූ රුපියල් කෝටි 53කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැලේසියාවේ සිට ගුවන් භාණ්ඩ (Air Cargo) ලෙස මෙරටට එවා තිබූ රුපියල් මිලියන 536කට (කෝටි 53කට) අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු ගබඩාවකදී ඊයේ (04) සිදුකළ විශේෂ පරීක්ෂාවකදී විවිධ ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෙහිදී රුපියල් මිලියන 510.7ක් වටිනා හෂීස් (Hashish) මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 51.07ක් සහ රුපියල් මිලියන 25.4ක් වටිනා අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1.07ක් සොයාගෙන ඇත. අදාළ භාණ්ඩ තොගය කොළඹ 10, 14 සහ 15 යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව්දෙනෙකුගේ ලිපිනයන් වෙත එවා තිබූ බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
රේගු නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ ජාත්‍යන්තර සැපයුම් ජාලයන්හි වෙනස්කම් සිදුවෙමින් පවතින පසුබිමක, මෙරටට මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීම සඳහා රේගුව සිය පරීක්ෂා කිරීම් දැඩි කර තිබේ. සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
Post Views: 1
Previous Post

ඉන්ධන අර්බුදය උග්‍ර වෙයි

Next Post

කලාපීය යුද්ධය උග්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කලාපීය යුද්ධය උග්‍ර වෙයි

කලාපීය යුද්ධය උග්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකාව වහාම යුද්ධය  නතර කළ යුතුයි

අමෙරිකාව වහාම යුද්ධය නතර කළ යුතුයි

5 March 2026
කුවේටයේදී ජීවිතක්ෂයට පත් වූ  ඇමරිකානු සෙබළුන් සිහිපත් කෙරේ

කුවේටයේදී ජීවිතක්ෂයට පත් වූ ඇමරිකානු සෙබළුන් සිහිපත් කෙරේ

5 March 2026
කෙහෙල්බද්දර පද්මේට සහාය  දුන් උප පොලිස් පරීක්ෂකවරයා  යළි රක්ෂිත බන්ධනාගාරයට

කෙහෙල්බද්දර පද්මේට සහාය දුන් උප පොලිස් පරීක්ෂකවරයා යළි රක්ෂිත බන්ධනාගාරයට

5 March 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට  ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට  මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙහෙල්බද්දර පද්මේට සහාය  දුන් උප පොලිස් පරීක්ෂකවරයා  යළි රක්ෂිත බන්ධනාගාරයට

කෙහෙල්බද්දර පද්මේට සහාය දුන් උප පොලිස් පරීක්ෂකවරයා යළි රක්ෂිත බන්ධනාගාරයට

5 March 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට  ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට  මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved