• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග යුද්ධය ක්‍රිකට් පිටියටත් බලපායි

ICC මහා සභා රැස්වීම කල් යයි

9 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග යුද්ධය ක්‍රිකට් පිටියටත් බලපායි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 2026 මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ. මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුදමය තත්ත්වය සහ ගුවන් ගමන් සීමා වීම හේතුවෙන් ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුලින් සැලසුම් කර තිබුණේ එළඹෙන මාර්තු 25 වැනිදා සිට 27 වැනිදා දක්වා මෙම රැස්වීම පැවැත්වීමට වුවද, පවතින අනාරක්ෂිත වාතාවරණය හමුවේ එය අප්‍රේල් මාසය දක්වා කල් දමා වෙනත් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බව ICC නිවේදනය කර ඇත. මේ හේතුවෙන් ඉදිරි ක්‍රිකට් තරගාවලි සහ විකාශන අයිතීන් පිළිබඳව ගැනීමට තිබූ තීරණ කිහිපයක් ද තවදුරටත් ප්‍රමාද වනු ඇත.
Post Views: 0
Previous Post

වේවැල්වත්ත – අලුපොල මාර්ගයේදී ගිලන් රථයක් අනතුරෙන් බේරෙයි

Next Post

143 හංවැල්ල-කොළඹ පෞද්ගලික බස් රථ වැඩවර්ජනයක් ආරම්භ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved