• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාකයේදී අනතුරට පත් වූ අමෙරිකානු KC-135 යානය පිළිබඳ CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්

13 March 2026
in පුවත්, විදෙස්
ඉරාකයේදී අනතුරට පත් වූ  අමෙරිකානු KC-135 යානය පිළිබඳ  CENTCOM ආයතනයෙන් පැහැදිලි කිරීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාකයේ බටහිර ප්‍රදේශයේදී අමෙරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 Stratotanker යානයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ‘Operation Epic Fury’ මෙහෙයුමේ කොටසක් ලෙස ඉරාකයේ මිත්‍රශීලී ගුවන් සීමාව තුළ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
යානය සහ එහි සිටි කාර්ය මණ්ඩලය සොයා දැනටමත් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ගුවන් යානා දෙකක් සම්බන්ධ වී ඇති මෙම සිදුවීමෙන් එක් යානයක් අනතුරට පත් වී ඇති අතර අනෙක් යානය ආරක්ෂිතව ගොඩබස්වා තිබේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, එය කිසිදු සතුරු ප්‍රහාරයකින් හෝ හිතවත් පාර්ශවයක වෙඩි ප්‍රහාරයකින් (Hostile or friendly fire) සිදුවූවක් නොවන බව CENTCOM නිල වශයෙන් තහවුරු කරයි. ඉරාන-ඇමෙරිකානු යුදමය වාතාවරණය හමුවේ සිදුවූ මෙම අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇත.
Post Views: 3
Previous Post

මිචිගන්හි Temple Israel සිනගෝගයට ප්‍රහාරයක් එල්ල කළ බවට සැකකෙරෙන්නේ අයිමන් ගසාලේ බව කියයි

Next Post

ගල් අඟුරු ටෙන්ඩර් කොන්දේසි ලිහිල් කිරීමෙන් බලශක්ති අර්බුදයක අවදානමක් පවතින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved