• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

14 March 2026
in පුවත්, විදෙස්
කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කර්ජ් දූපතේ (Kharg Island) පිහිටි හමුදා ඉලක්ක වෙත ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරත් සමඟ මැදපෙරදිග යුද ගින්න තවදුරටත් දරුණු වී තිබේ. ඉරාන ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානය සෙනසුරාදා (14) නිවේදනය කළේ, තම රටේ තෙල් යටිතල පහසුකම්වලට හානි වුවහොත් ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන කලාපීය රටවල පිහිටි සියලුම ඇමෙරිකානු තෙල් සමාගම් වෙත දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, කර්ජ් දූපතේ හමුදා ඉලක්ක සාර්ථකව විනාශ කළත්, තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් දැනුවත්ව වැළකී සිටි බවයි. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ නිදහස් නාවික ගමනාගමනයට ඉරානය බාධා කළහොත් එම තීරණය වහාම වෙනස් කර තෙල් කර්මාන්තයට ද ප්‍රහාර එල්ල කරන බවට ඔහු අනතුරු ඇඟවීය. ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90% ක්ම සිදු කෙරෙන කර්ජ් දූපතට ප්‍රහාර එල්ල වුවහොත් ලෝක බලශක්ති සැපයුමට එය දැඩි බලපෑමක් වනු ඇත.
සති දෙකකට ආසන්න කාලයක් පවතින මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 2,200 ඉක්මවා ඇති අතර ඉන් වැඩි පිරිසක් ඉරාන වැසියන්ය. ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉලක්ක 200 කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර කුවේටය, ඉරාකය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල ගුවන් සීමාවන්ට ද ඇතුළු වී තිබේ. මිලියන සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින මෙම අර්බුදය හමුවේ ලෝක තෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
Post Views: 6
Previous Post

නොරොච්චෝල යන්ත්‍රවලට හානි නෑ

Next Post

ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන තොග අලුත් අවුරුද්ද දක්වා පමණයි

ඉන්ධන තොග අලුත් අවුරුද්ද දක්වා පමණයි

16 March 2026
තෙල් මිල හමුවේ භාණ්ඩ මිලත් ඉහළ යා හැකියි

තෙල් මිල හමුවේ භාණ්ඩ මිලත් ඉහළ යා හැකියි

16 March 2026
ඉරාන ගැටුමට එන්නැයි ට්‍රම්ප්ගෙන් NATO රටවලට තර්ජනාත්මක ඇරයුමක්

ඉරාන ගැටුමට එන්නැයි ට්‍රම්ප්ගෙන් NATO රටවලට තර්ජනාත්මක ඇරයුමක්

16 March 2026
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි අයථා වත්කම් නඩුවේ සාක්ෂි විභාගය යළි ඇරඹේ

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි අයථා වත්කම් නඩුවේ සාක්ෂි විභාගය යළි ඇරඹේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන තොග අලුත් අවුරුද්ද දක්වා පමණයි

ඉන්ධන තොග අලුත් අවුරුද්ද දක්වා පමණයි

16 March 2026
තෙල් මිල හමුවේ භාණ්ඩ මිලත් ඉහළ යා හැකියි

තෙල් මිල හමුවේ භාණ්ඩ මිලත් ඉහළ යා හැකියි

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved