• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

14 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට ලංකා IOC (LIOC) සමාගම උපරිමයෙන් කැපවී සිටින බව එහි කළමනාකාර අධ්‍යක්ෂ කේ. රගු (K. Raghu) මහතා අද (14) ප්‍රකාශ කළේය. පවතින ගෝලීය තත්ත්වය එතරම් යහපත් නොවන බව පිළිගන්නා අතරම, ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් රටේ ප්‍රගමනයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රජය සහ අනෙකුත් සමාගම් සමඟ එක්ව කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
“ලංකා IOC කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මට ජනතාවට කියන්න තියෙන්නේ ඔබ සැවොම සුරක්ෂිත දෑත් මත සිටින බවයි. අපි ඉන්ධන සැපයුම් දාමය අඛණ්ඩව පවත්වාගෙන යනවා මෙන්ම රටට ඉතා වැදගත් වන බලශක්ති සුරක්ෂිතතාව සපයනවා,” යැයි රගු මහතා වැඩිදුරටත් සඳහන් කළේය. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය අවදානම සහ ගෝලීය තෙල් මිල ඉහළ යාම හමුවේ වුවද, සිය සමාගම උපරිම උත්සාහයක නිරත වන බව ඔහු මෙහිදී සහතික විය.
Post Views: 4
Previous Post

කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

Editor TTV News

Editor TTV News

Next Post
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
ත්‍රිකුණාමලයේදී නවතා තිබූ  ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

ත්‍රිකුණාමලයේදී නවතා තිබූ ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

18 March 2026
ඉරානයේ න්‍යෂ්ටික ඉන්ධන  අත්පත් කරගැනීමේ  අවදානම් සහගත මෙහෙයුමකට  ට්‍රම්ප් සැරසෙයි

ඉරානයේ න්‍යෂ්ටික ඉන්ධන අත්පත් කරගැනීමේ අවදානම් සහගත මෙහෙයුමකට ට්‍රම්ප් සැරසෙයි

18 March 2026

Recent News

දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ  උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල නානුඔය කොටසේ ප්‍රතිසංස්කරණ කඩිනමින්

දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල නානුඔය කොටසේ ප්‍රතිසංස්කරණ කඩිනමින්

18 March 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
ත්‍රිකුණාමලයේදී නවතා තිබූ  ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

ත්‍රිකුණාමලයේදී නවතා තිබූ ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved