• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ඕස්ට්‍රේලියාවෙත් තෙල් මිල 60%කින් ඉහළයි”

අර්බුදය ගැන සමන්ත විද්‍යාරත්නගෙන් පැහැදිලි කිරීමක්

16 March 2026
in දේශීය, පුවත්
“ඕස්ට්‍රේලියාවෙත් තෙල් මිල 60%කින් ඉහළයි”
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ගෝලීය තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන මිල ඉහළ දැමීමට සහ සැපයුම සීමා කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිය මිතුරෙකු සමඟ කළ සාකච්ඡාවකදී එරට ඉන්ධන මිල 60%කින් පමණ ඉහළ ගොස් ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවත්, ඇතැම් දියුණු රටවල් පවා ඉන්ධන පිරිමසා ගැනීමට රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට (Work from Home) නියෝග කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මතුව ඇති මෙම අර්බුදය 100%ක් මෙරට තුළ පාලනය කළ නොහැකි බවත්, එය රටින් බාහිරව සිදු වූවක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. කෙසේ වෙතත්, රජය උපරිම අයුරින් තත්ත්වය කළමනාකරණය කිරීමට උත්සාහ කරන බවත්, බුද්ධිමත් ජනතාව මෙම ගෝලීය බලපෑම තේරුම් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

තායිවානය වටා චීන යුද ගුවන් මෙහෙයුම් යළිත් ඉහළට

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උග්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උග්‍ර වෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උග්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

16 March 2026
වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

16 March 2026
ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

ගුවන් යානා ඉන්ධන හිඟය හමුවේ වියට්නාමයේ ගුවන් ගමන් වාර සීමා වෙයි

16 March 2026
කොංග්‍රසය සිය යුද බලතල  ට්‍රම්ප්ට පවරා දීම  ‘නිවට ක්‍රියාවක්’

කොංග්‍රසය සිය යුද බලතල ට්‍රම්ප්ට පවරා දීම ‘නිවට ක්‍රියාවක්’

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේදී පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් පහත වැටීමේ අවදානමක්

16 March 2026
වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved