• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ නගර සීමාවේ රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

18 March 2026
in දේශීය, පුවත්
කොළඹ නගර සීමාවේ  රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ පවතින වත්මන් අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීමේ ගාස්තු අය කිරීම අද (18) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා මේ බව තහවුරු කළේය.
බලශක්ති අර්බුදය හේතුවෙන් අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, පොදු ප්‍රවාහන සේවා ද සීමා වී පවතින පසුබිමක ජනතාවට සහනයක් සැලසීම මෙහි අරමුණයි
කොළඹ නගර සභාවට අයත් සියලුම රථ ගාල් සඳහා මෙම ගාස්තු නිදහස අදාළ වන අතර, නැවත දැනුම් දෙන තුරු කිසිදු ගාස්තුවක් අය නොකිරීමට උපදෙස් දී ඇත
නිවාඩු දිනයක් වුවද සේවා සඳහා වාර්තා කරන පෞද්ගලික අංශයේ සේවකයින්ට සහ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා නගරයට පැමිණෙන ජනතාවට මෙමඟින් විශාල පහසුවක් සැලසෙනු ඇත
නගර සභා සේවකයින් හෝ වෙනත් පාර්ශ්වයන් මෙම තීරණය උල්ලංඝනය කරමින් ගාස්තු අය කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ද නගර සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම්

Next Post

QR කේතය නොමැතිව අද සිට කිසිදු වාහනයකට ඉන්ධන නිකුත් නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

සෙනසුරාදා සහ ඉරිදාත්  ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව අසත්‍ය ප්‍රචාරවලට  නොරැවටෙන්නැයි දැනුම්දීමක්

හොංකොං හී සිදුවූ  දරුණුතම ගිනි අනතුරට හේතුව  මිනිස් වැරදි බව හෙළි වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් යයි – අමාත්‍ය බිමල් රත්නායකගෙන් නව ගැසට් නිවේදනයක්

20 March 2026
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ නිවාස හිමියන් 1,253කට වන්දි ප්‍රදානය ඇරඹෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved