• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

QR කේතය නොමැතිව අද සිට කිසිදු වාහනයකට ඉන්ධන නිකුත් නොකරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි

18 March 2026
in දේශීය, පුවත්
QR කේතය නොමැතිව  අද සිට කිසිදු වාහනයකට  ඉන්ධන නිකුත් නොකරන බව  ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය  අවධාරණය කරයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන කළමනාකරණය විධිමත් කිරීම සඳහා QR කේතය අනිවාර්ය කිරීමට පිරවුම්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා අද (18) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
මීට පෙර ඇතැම් අවස්ථාවලදී සහනදායී පදනම මත QR කේතය නොමැතිව ඉන්ධන නිකුත් කළ ද, අද සිට එම සහනය සම්පූර්ණයෙන් අහෝසි කර ඇති අතර ඉන්ධන ලබාගත හැක්කේ QR කේතය පරීක්ෂා කිරීමෙන් පසුව පමණි
කිසියම් හදිසි අවශ්‍යතාවයක් පැන නැගුණ ද, QR කේතය නොමැති වාහන සඳහා ඉන්ධන ලබාදීමට පිරවුම්හල් සේවකයින්ට හැකියාවක් නොමැති බවත්, එවැනි අවස්ථාවක වෙනත් වාහනයක සහය ලබාගන්නා ලෙසත් සභාපතිවරයා දන්වා සිටියි
QR කේතය සම්බන්ධයෙන් තාක්ෂණික ගැටලු හෝ ලියාපදිංචි වීමේ අපහසුතා පවතී නම්, වහාම 1919 ක්ෂණික ඇමතුම් අංකය අමතා එම ප්‍රශ්න නිරාකරණය කරගෙන පිරවුම්හල් වෙත පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි
සංචාරක ක්ෂේත්‍රය සහ ධීවර ක්ෂේත්‍රය සඳහා රජය හඳුන්වා දී ඇති විශේෂ QR සහන ක්‍රමවේදයන් ද අද සිට දැඩි ලෙස ක්‍රියාත්මක වනු ඇත. මේ හරහා ඉන්ධන පෝලිම් පාලනය කිරීමට සහ කළු කඩ ව්‍යාපාර වැළැක්වීමට අපේක්ෂා කෙරේ.
Post Views: 8
Previous Post

කොළඹ නගර සීමාවේ රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

Next Post

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ සති 8ක් තුළ අවසන් කිරීමට තීරණය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved