• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද්ධය හමුවේ බලශක්ති අර්බුදයට මුහුණ දීමට ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්

සහනාධාර ක්‍රමවේදයක් ගැනත් අවධානය

19 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග යුද්ධය හමුවේ බලශක්ති අර්බුදයට මුහුණ දීමට ජනපතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ ලෝක බලශක්ති සැපයුම් ජාල බිඳවැටීමෙන් ඇති විය හැකි බලපෑම් අවම කරගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන වෙළඳපොළේ ඇති විය හැකි මිල ඉහළ යාම් සහ සැපයුම් අඩාල වීම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විශ්ලේෂණය කෙරුණු අතර, විශේෂයෙන්ම 2025 වසරේදී ශ්‍රී ලංකාව ලබාගත් ආර්ථික ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යාම සඳහා බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මිල ඉහළ යාම් හමුවේ දේශීය ආර්ථිකයේ හැකිලීමක් සිදු නොවන පරිදි මිල කළමනාකරණය කිරීමටත්, පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් එක්ව සිටියහ. එමෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙයට සහභාගී වූහ. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම මෙරට උද්ධමනයට බලපෑම් කළ හැකි බැවින්, පවතින විදේශ විනිමය සංචිත නිසි ලෙස කළමනාකරණය කරගනිමින් ඉන්ධන ආනයනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය උපායමාර්ග පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
Post Views: 1
Previous Post

‘අපි මේ යුද්ධය අවසන් කරනවා’ මියගිය සෙබළුන්ගේ පවුල් හමුවීමෙන් පසු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගෙන් දැඩි ප්‍රකාශයක්

Next Post

ඉරාන යුද්ධය අතිසාර්ථකයි, ලෝකයම ට්‍රම්ප්ට ස්තූති කළ යුතුයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය අතිසාර්ථකයි, ලෝකයම ට්‍රම්ප්ට ස්තූති කළ යුතුයි

ඉරාන යුද්ධය අතිසාර්ථකයි, ලෝකයම ට්‍රම්ප්ට ස්තූති කළ යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි

ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි

20 March 2026
ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

20 March 2026
ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සම්බන්ධ ගැටලු විසඳීමට නව ක්ෂණික ඇමතුම් අංකයක්

20 March 2026
ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුව වන ‘බසාන් ගෲප්’ වෙත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ විශාලතම තෙල් පිරිපහදුව වන ‘බසාන් ගෲප්’ වෙත මිසයිල ප්‍රහාරයක්

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි

ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි

20 March 2026
ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved