27 April 2024
#දේශීය

සෞඛ්‍ය අමාත්‍යංශයෙත් කොවිඩ් පොකුරක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ දින 04 ක පමණ කාලයක සිට අදාළ ආසාදිතයින් හදුනාගැනීම් සිදු වන බවයි.

මේ අතර එම රෝගින් වාර්තා වු අංශ වසා දැමීමට කටයුතු කරන අතර ඇතැම් නිලධාරින් නිවෙස්වල සිට රාජකාරි කටයුතු සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *